සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති අපවත් වී වදළා සේරුවිල සරණකිත්ති අනුනායක හිමිගේ දේහය අධිකරණ නියෝගයක් මත ඒ හිමියන්ගේ බාල සහෝදරයාට කොළඹ දී අද (03) බාර දුන්නේය. සරණකිත්ති හිමි දේහය මුලින්ම ත්‍රිකුණාමලයේ ජයසුමනාරාමයට වැඩම කරවා ඉන්පසු සේරුවිලට වැඩම කරවිමට නියමිතය. ආදාහන පුජෝත්සවය සිදුවන දිනය ගැන ආදාහන කමිටුව අද කොළඹ දී රැස්වන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd