පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඓතිහාසික සේරුවාවිල චෛත්‍යයේ පාදම හැරීම පිළිබඳව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් අබ්දුල් ෆයාස් රසාක් මහතා සේරු නුවර පොලීසියට නියෝග කළේය.
පොලීසිය අධිකරණයට පැවසුයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නැතිව චෛත්‍යයේ පාදම හැරීම සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කැනීම් ඔක්කොම කනින්නේ අවසර අරන්ද හැබැටම? (නදී)