( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න )
කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර . කෝවිල අසල නිවසක සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කොස්ලන්ද පාර, කෝවිල, පූනාගල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 70 පමණ වන එම් ඩී සයිමන් නැමැති පුද්ගලයෙකි.
මොහු සිය නිවසේ හුදකලාව ජීවත්ව ඇති අතර රාත්‍රී කාලයේ දී භූමි තෙල් ලාම්පුවක් දල්වා නිදා ගන්නා බවද එම කුප්පි ලාම්පුව පෙරළීමෙන් ගින්න ඇතිවන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරුරට ගිනි ඇවිලි අයෙක් මරුට