සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා  සියදිවි  නසාගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර අද (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්‍රාත් ඉදිරියේ ඇරඹිනි.

දැනගන්නට  ඇති ආරංචි මාර්ග අනුව සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බව කියති. පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු  නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.

ඔහුගේ සිරුර කෑගල්ල පුවක්දෙහේතු වී තිබේ.ණිය කන්තේ භුමදාන කොට තිබේ.