මහනුවර සංචාරක යතුරුපැදි ඒකකයේ සැරයන් නිශ්ශංක නවරත්න රුපියල් 5573ක මුදල් පසුම්බියක් අහුලා එහි අයිතිකාරිය වන හල්ඔළුවේ ටී.ජී චමිලා නිශාන්ති මහත්මියට දීමට පියවර ගත්තේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් පොලීසියෙ මහත්තයෙක්ගේ හොද වැඩක්. හොදට අපි හොදයි කියන්න ඕන. නිශ්ශංඛ මහත්තයාට මල් මිටක්..
හොද කරන දේවල් කොහොමත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැනේ මොකක් හරි නරක දෙයක් තමයි ප්‍රසිද්ධ වෙන්නේ..
හොද නරක දන්න කෙනා හොද මිසක් නරක කරන්නේ නෑ..
මං හිතන්නේ නිශ්ශංඛ මහත්මයා පොලීසියට අලුතෙන් එන්න ඇත්තේ.
නිශ්ශංඛ මහත්මයා සැම දෙනාටම ආදර්ශයක්. මගෙනුත් මල් මිටක්.
අනේ සාදු. අපේ පොලීසිය නිවන් දකිත්වා