බීමත්ව සිටි පුද්ගලයකුට ඇප දීම සඳහා කාන්තාවකගෙන් ඇසුර ඉල්ලූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටවූ බව කළුතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
උතුරු කළුතර කැලිඩෝ වෙරලේ දී බීමත්ව සිටි බව කියන පුද්ගලයකුට ඇප දීම සඳහා එම අල්ලස දුරකතනයෙන් ඉල්ලා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුණු ඒවා කවුරුවත් දන්නේ නෑ.! නොලැබුණු එක ලෝකෙම දන්නවා.!! ජොබ් එකත් නෑ.!!! (ස)
බමුණු ,රංසි, ඉල්ලන එක කාගෙන් ඉල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. මගේ බිරිඳට ඔය වගේ බලපෑමක් ආවා. අපි සමාදානෙන් ඒක විසදා ගත්තා. (නි)
ඒ කියන්නේ සංජු ඔයාගේ බිරිඳගෙන් ඉල්ලපු දේවල් දුන්නද (ස)
කොන්දේසි සහිතව,නැවතත් ඉල්ලීම් නොකරන පොරොන්දුව පිට සහ ඒ ප්‍රශ්නය සහමුලින්ම නැවත ඇදී නොයන එකඟතාවය මත ගනුදෙනුව ඉවරයක් කළා (නි)
"ඇයි කාගෙන් හරි එහෙම දෙයක් දෙන්න පුලුවන්ද කියලා අහන එක වැරදිද?" හොඳයි ඔබගේ කෙනෙකුගෙන් තවත් කෙනෙකු කොස්තාපල් ඉල්ලපු දේ ඉල්ලුවොත් ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? (නි)
"එතකොට මුළු පොලීසියෙන්ම මේ වරද කරන්නේ ඔය නිලධාරියා විතරද?" මොකක ද කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙයාගේ සේවය අත් හිටවූ එක වැරදී කියලද? (නදී)
වෙන කෙනෙක් දවසක එම ඉල්ලීම් කලොත් සංජු ඔයාගේ නෝනා ලෑස්තිද ඒකත් ඉෂ්ට කරන්න. (නි)
නෝනා කැමතිනම් , ඉල්ලන කෙනාටත් හැබෑ වුවමනාවක් තියෙනවා නම් එයින් අපි කාටවත් හානියක් වෙන්නේත් නැත්නම් මම කියනවා මගේ බිරිඳට ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කියලා (නි)
සෑහෙන්න සැරට හිටිය කියල තමා ආරංචි ඔය කියන පුද්ගලයා. (නදී)
වැඩ තහනම් කළ එක හොද වැඩක්. නැත්නම් හරියට රාජකාරිය කරන අය ගැනත් ත් අව තක්සේරුවක් වගේ වෙන්නේ.(නදී)
මෙයාගේ කතාව බැලුම්ගලින් ගියා ලස්සනට. ඔයාල සේරම ඒක අහල ඉන්න ප්‍රතිචාර දාන්න ඉස්සෙල්ලා. මාතෘකාව: සාජන්ට් ගේ ආදර වියරුව -දිනය 29.11.13.(නදී)
කාන්තාවකට බොහොම ලෙහෙසියෙන් මිනිහෙකුට චෝදනාවක් කරලා කෙනෙක් හිරේ විලංගුවේ දමන්න පුළුවන්. වෙදෙක් වුනත් ඔහු හෙදියක් නොමැතිව කාන්තාවක් පරික්ෂ කරන්න ගියොත් මේ වගේ චෝදනාවල් එන්න පුළුවන්. තමන් දන්නා කාන්තාවක් වුනත් ඇය සමග සේවය කිරීමේදී තමන් නොකළ දෙයකට පටලවා ගන්න පුළුවන්. සැරයන් රාජකාරියේ සිටිද්දී කර තිබෙන්නේ බරපතල වරදක්. .(නදී)
සැරයන් ඔය වගේ කි දෙනක් ගෙන් අල්ලස් ගන්න ඇති ද ? හොද වැඩේ දැන් කාපන් වැලි !.(නදී)
නිවැරදි පරීක්ෂණයක් වැදගත් (නි)
සුළු පැමිණිල්ලකට පොලිසිය වෙත පැමිණි පොහොසත් කාන්තාවකට ජංගම දුරකථන අංකය දීලා අන්තිමට එම කාන්තාවගෙන්ම මැරුම් කෑවා, අපේ රටේ පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරිගෙන් බහුතරය බලෙන් අරක්කු,හරක්මස් මුදලින් අල්ලස්, ලිංගික අල්ලස් ගන්න ජාතියක්. (ස)
මේකේ වරද දෙවියන්ගේ... (ස)
බැලුම්ගලෙන් ඔය ගැන කිවුවා නේද? (නි)
එතකොට මුළු පොලීසියෙන්ම මේ වරද කරන්නේ ඔය නිලධාරියා විතරද? (නි)
කුමාරි,කොහුවල පොලිසිය ඒ අතින් හුගාක් හොදයි. බොරලැස්ගමුව පොලිසියත් ඒ වගේම හොදයි. (නි)
සංජු 2013-12-05 17:21:04 ඇයි කාගෙන් හරි එහෙම දෙයක් දෙන්න පුලුවන්ද කියලා අහන එක වැරදිද? බලෙන් මොකුත් කරලා නැහැනේ මෙතන. .......... සංජු, ඒක උනේ ඔයාගේ අක්කට හරි නංගිට හරි අම්මට හරි නම් ඔයා මොකද කියන්නේ? (ස)
ඇයි කාගෙන් හරි එහෙම දෙයක් දෙන්න පුලුවන්ද කියලා අහන එක වැරදිද? බලෙන් මොකුත් කරලා නැහැනේ මෙතන. (නි)
ඉල්ලීම මනුෂ්‍ය ගතියකි. දීම දේව ගතියකි! (ස)
සේවයෙන් පහ කිරීම පමණද ලිංගික අල්ලසක් ගැනීමට ලැබෙන වරද කියලා මට අහන්න හිතෙනවා. (නි)
ලිංගික අල්ලස ඉල්ලපු එක වැරදියි. එය නොදීපු එක වඩාත් හොඳායි! (ස)
සංජු, ඔයා බලන විදියට බැලුවොත් නම් ඉතින් හරි තමයි.එහෙත් ඉතින් රාජකාරි මට්ටමෙන් බලනකොට නම් වැරදියි. ඔයාගේ පැත්තෙන් බලනකොට අල්ලස් ගන්න එකත් වැරදි නැහැ. (නි)
ස්තුතියි චමත් මම කිවුවේ දැන් ඕක මහා ලොකු වරදක් නෙවෙයිනේ. ඇප දෙන්න බැරි කමක් නැහැනේ. ඔන්න මිනි මරල නම් කමක් නැහැ..කාටවත් හානියක් නැහැනේ ඔයවගේ පොඩි දෙයකින්. අනික බීමත් පුද්ගලයා උනත් හැදේවි. ඉදිරියට ප්‍රසිද්ද ස්ථාන වල බිවුවොත් මගේ බිරිදටත් ප්‍රශ්නයක් වෙයි කියලා.(නදී)
බැලුම්ගලෙන් කළ තවත් රජ වැඩක් (නි)
හා.. හා..කුමාරි, ඔයා පොලිසියට යන්න අසල්වැසි පිරිමි එක්කන් යන්න හදන එක නම් බොහොම භයානකයි හොදේ. එයාලත් පොලිසියට යන අතරේ ඔයාගෙන් අල්ලස් ඉල්ලන්න පුළුවන්. පරිස්සමින් (නි)
ලංකාවේ පොලිසි ගැන අපි හොදින් දන්නවා (නි)
වැරදියි වැරදියි ඉල්ලපු එකත් වැරදියි. නොදීපු එකත් වැරදියි. (ස)
සංජු, චමත්. ඇත්තටම ලංකාවේ හැම පොලිසියකම ඔය ජාතියේ කට්ටිය ඉන්නවා.කවදාවත් අසල්වැසි පිරිමියෙක් එක්ක හරි නැතුව කාන්තාවකට අද පොලිසියට තනියම යන එක සුදුසු නැහැ. (නි)
කෝ ඉතින් 'ඉල්ලන් කයි' කිව්වට ඉල්ලලා විතරනේ. රමිත හරි. අල්ලස් පනත යටතේ එන වරදක් මේක. ඒ ගොල්ලන්ට බාර දුන්නා නම් හරි. (නි)
බීමත්ව සිටීම වරදක්ද? (නි)
මේ නිකං ඉල්ලුවා විතරයි. (ස)
කළුතර දකුණ පොලිසිය වෙන්න ඕනා. ඕකත් පගාවක් නේද. පරණ තරහක් පිරිමහල වගේ. එයාටකොහෙන්ද නො . බීපු කෙනා දීලද නැත්නම් අර නෝනම දීලද. පොලිසියට නම් මේ කාලේ ගොඩක් අපලයි වගේ පේන්නේ. (නදී)
නියමයි ඒ.එස්.පී මහත්තයෝ....(නදී)