පසුගියදා එළිදැක්වූ සූර්යාගේ නවතම චිත්‍රපටය වන "24" චිත්‍රපටයේ එක් චරිතයක් වෙනත් රූපවාහිනි කතාමාලාවක චරිතයක කොපියක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ත්‍රිත්ව චරිතයක් ඇති මෙම චිත්‍රපටයේ එක් චරිතයක් මේ දිනවල ජනප්‍රියත්වයට පත් %ෆ්ලෑෂ්^ රූපවාහිනි කතාමාලාවේ "ඩොක්ටර් වේල්ස්"ගේ චරිතය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. කෙසේ නමුත් "24" චිත්‍රපටය එක් දිනක් තුළදී වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙසද බොහෝ දෙනා හඳුන්වනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd