(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් හූ හඬ නගා අසභ්‍ය වචනයෙන් බැන වැදුණැයි කියමින් එම ගුරුවරිය පැමිණිල්ලක් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි.
මවුපියන් පිරිසක් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
හු හඬ තබමින් එම මව්පියන් උද්ඝෝෂණය කළ බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගුරුවරිය පසුගිය 21 වෙනිදා සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාරිය නැතිව ආ ගුරුතුමියට හූ තබලා
Rathnawali Monday, 28 November 2022 09:52 PM
සිසු දරු දැරිවියන්ගේ දෙමාපියනට මගේ ප්‍රණාමය.
චන්දන Tuesday, 29 November 2022 01:40 PM
හරියට හරි. දැන් දෙමාපියන් විසින් ගුරුවරුන් ට උගන්නන්න ඕන කාලෙ ඇවිත් . ඒ දෙමාපියන් ට අපගේ ප්‍රණාමය .
chandima Monday, 28 November 2022 10:32 PM
සද්දෙ හැටියට නම් එතුමිය ඇඳුම් නැතිව ඇවිත් වගේ..?
කිරිපුතා Tuesday, 29 November 2022 12:10 AM
NGO කුක්කගෙ පස්සෙන් යන වෘත්තියට නොගැළපෙන මෙවැනි අයට කළයතු හොඳම දේ මෙය යැයි මට සිතේ.
DeshanTuesday, 29 November 2022 02:29 PM
අපේ රටේ මෝඩ මිනිස්සුන්ට අනුව අධ්‍යාපනය උසස් කිරීමට ඇඳුම වෙනස් කල යුතුය. ලංකාවේ අධ්‍යාපනයේ දුර්වලතාවට ප්‍රධාන හේතුව ගුරුවරියන් සාරි ඇඳීමය.
'ගුරු සදාචාරය' Tuesday, 29 November 2022 12:14 AM
'ගුරු සදාචාරය' පලමු පන්ති පාඩමය! ගුරුවරයා හෝ ගුරුවරිය අඳින ඇඳුම තම උගත් පාසලේ මාන්නය ඉදිරියටත් ගෙනයන ආකර්‍ෂවත් ඇඳුමයි.. එසේම පාසල් එන ලමුන්ගේ ගෞරවය දිනාගන්නා සිත බැඳුමයි! ඔය සාරිය නැතිව ආ ගුරුතුමිය ලංකාවේ පාසල් ගිය කෙනෙක්දැයි සැකයක් ඇතිවුනි!
Bamunuarachchi Tuesday, 29 November 2022 06:42 AM
හු කියන්න ඇත්තේ බිකිනියක්වත් ඇඳගෙන ආපු නිසාද?
BamunuarachchiTuesday, 29 November 2022 08:39 PM
මැට්ටෝ වගේ ඩිස්ලයික් දාන්න එපා කතාවේ කියවෙන්නේ වෙනත් ඇඳුමක් කියලා ඒ නිසා හොයලා බලනවා මොකක්ද ඔය හුවක් වදින්න තරම් ඇඳුම කියලා. ළමයි ගුරුවරුන් අනුගමය කරනවා. සෙල්ලම් ඉස්කෝල දමන ළමයි අම්මගේ සාරි ඇඳගෙන ගුරුවරියගේ චරිතය කරනවා.
මැක්ස් Tuesday, 29 November 2022 06:54 AM
තමන්ගෙ වෘත්තියට නොගැලපෙන නොසන්ඩාල ඇඳුම් ඇදලා තමන්ගෙ දේශපාලන මාස්ටර්ලාව සනසන්න ගියාම ඔහොම වෙනවා.
Prasanna Tuesday, 29 November 2022 08:25 AM
ලබන සතියෙ ඒ්කත් ගලවලා එන්න.
Gamiyek Tuesday, 29 November 2022 09:27 AM
ඒ ගමේ මිනිස්සුන්ට ළමයි ගැන කැක්කුමක් තියෙනවා. කොන්දක් ඇති දිවුලපිටිය ගම්වාසීන්ට අපගේ ගෞරව ප්‍රණාමය.
sharm warn Tuesday, 29 November 2022 09:32 AM
එක අතකට ඒ වගෙ නරින්ගෙ පැටවුන්ට උගන්වන්න සිධ්ද නොවෙන එකත් හොදයි. . දෙමව්පියො කියන්නෙ මෙච්චර පහත් මිනිස්සු නම් එයාලගෙ දරුවන් හොද පුරවැසියන් බවට පත් කරවන්න මෙ ගුරුතුමිය මොන තරම් මහන්සි වෙන්න ඇතිද? සාරිය නැතුව හෙලුවෙන් අවෙ නැහැ.. නමුත් ඒ දෙමව්පියන් නම් ජිවිතේ හෙලුවෙන් ඉන්න බව තමයි එයාල පෙන්නුවෙ. .
දෙමව් පියෙක් Tuesday, 29 November 2022 02:11 PM
දෙමව්පියන්ට බැරිඋන අද්‍යාපනය ළමයිට ලබාදෙන්නයි පාසලට යවන්නේ. ගුරුවරු ෆැෂන් ෂෝ දානකොට නුගත් උනත් දෙමව්පියෝ කිපෙනවා. ඒ ගොල්ලොන්ටත් තේරෙනවා ඒක ගැලපෙන්නේ නෑ කියලා. උඹට නොතේරුනාට.
sharm warnTuesday, 29 November 2022 03:52 PM
ඔහේ දෙමවුපියෙක් කියල නමක් නැතුව මෙකෙ පොස්ට් දානකොටම තේරෙනවා කාගෙ අතකොලුවක් වෙන්න පුලුවන්ද කියල.. අනේ ඔහෙල වගෙ එවුන් තමයි මෙ රට කන්න හොරුන්ව පත් කරල තියෙන්නෙ.. තව එනව මෙතන රෙද්දක් ගැන කතා කරන්න.. ගුරුවරු හෙලුවෙන් අවෙ නෑ ඉස්කොලෙට. . ඔහෙ නම් හෙලුවෙන් මෙතන රඟනව කියල පේනනව
BamunuarachchiThursday, 01 December 2022 06:35 PM
එයා දෙමව්පියෝ බැරි නම් සිරිබිරිස් කියලා නම දාගත්තත් අපිට වැඩක් නැහැ . පල කර තිබෙන අදහසට පිළිතුරු සපයන්න නැතිනම් කමෙන්ට් කරන්න. බහුබූත දොඩවන්නේ නැතුව.
jayasekara Tuesday, 29 November 2022 10:12 AM
හූ නෙවේයි තියන්න තිබ්බෙ.. කුනු බිත්තර... ස්ටාලින්ගෙ ගෝලයො
Dayan Tuesday, 29 November 2022 10:33 AM
මෙම පාසලේ දෙමාපියන් කකුල් හතරේ ජීවීන් වගෙයි. අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතින දියුණු රටවල සාරි අඳින්නේ නැත. ඔබලා ඔය ගුලෙන් ඉවත් වී සාධාරණව සිතන්න.
SenakaTuesday, 29 November 2022 11:53 AM
අධ්‍යාපනය දියුනු මට්ටමකට ගෙන ඒමේ පලමු පියවර සාරිය ගැලවීමද? මෙහෙම මෝඩයොත් එක්කනේ ඉතින් රට හදන්න යන්නේ. අධ්‍යාපනය දියුණු කරන්න ඉස්සෙල්ලම ගැලපෙන විදියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගේන්න ඕන. ජොබ් මාර්කට් එකට ගැලපෙන පාඨමාලා හදන්න ඕන. අතීසාරෙට අමුඩෙ ගහන වැඩ කරල හරියන්නේ නෑ. අනිත් එක මතක තියා ගන්න. ඔය දියුණු රටවල වැඩ කරන්නේ මේ රටවලින් ගියපු මිනිස්සු බව.
wajira weeraarachchi Tuesday, 29 November 2022 10:47 AM
පාසලට එනවිට කැමති අයට සාරිය අඳින්න දෙන්න....... අකමැති අයට තමන් කැමති සංවර ඇඳුමක් අඳින්න නිදහස දෙන්න....... එයයි දියුණු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය.....
sharm warnTuesday, 29 November 2022 11:44 AM
කතා කරලා වැඩක් නැහැ වජිර .මේ රටේ ඉන්නේ රෙද්ද ඔලුවේ තියාගෙන හෙළුවෙන් ඉන්න ජන සමාජයක් .ටයිඩ් ඩෙනිමක් ඇඳලා බුරිය පේන උඩ වැස්මක් අඳින දුවව පාරේ දක්කාගෙන යන අම්මලා තමයි ඔය ගුරුතුමියගේ රෙද්දට හූ කියන්න ආවේ .සාරිය කියන්නේ කොහෙත්ම සංවර ඇඳුමක් නෙමෙයි .උඩුකයේ කොහෙද සාරියෙන් හරියට වැහෙන්නේ ?ආණ්ඩුවත් සාරියෙන් මිනිස්සුන්ගේ ඇස් වහලා අන්න ආයෙමත් පිටි කිරි වල මිල වැඩි කරනවා .මේ හරක් තමන්ගේ තිරිසන් ආත්ම ප්‍රදර්ශනය කරමින් අයාලේ යනවා
Dileepa Tuesday, 29 November 2022 11:25 AM
හූ කියපු අය අර්ය සිංහල ඇඳුම් ඇඳගෙනද හූකියල තියෙන්නෙ?
wewan Tuesday, 29 November 2022 12:34 PM
රටේ ධනය හොරා කාපු, රට නනත්තාර කරපු උන් පාරේ යනකොට හූ කියන්නත්තේ බයට වෙන්නැති... නොදකින් ගෝත්‍රිකයෝ
ganegoda Tuesday, 29 November 2022 02:15 PM
සිවුරුකරෙදාගෙන ජාතික ඇදුම් අන්දගෙන රටට ජාතියට ආගම වනසන හැටි දැක්කහම අපිටත් ඇදුම් නැතුව පාරට බහින්න හිතෙනව ! ! !
BamunuarachchiWednesday, 30 November 2022 08:38 PM
අම්මපා ෂෝක්නේ තනියම එපා හාමිනේත් එක්කම පාරට බහින්න. දවස, වෙලාව කියන්න නිවාඩුවක් දාලා බලන්න එන්නම්....!
අබිලින් Tuesday, 29 November 2022 04:13 PM
කොතරම් සෙනගක් මැද්දේ වුණත් ගුරුතුමිය හඳුනා ගැනීමට ඇඳුම හේතුවක් වුණා. ඔවුන්ගේ ඔසරිය හෝ සාරි ඇඳුම් හරිම පියකරුයි... මෙහෙම ඉල්ලීම් ඇතිවෙන්න සාහිත්‍ය කන්නදැයි අහපු ප්‍රකාශ හේතුවක් වුණා කියන්න පුළුවන්. සාහිත්‍යයේ තියෙනවා රස නවයක්. සාහිත්‍ය නොදන්නා අය ඒවා දන්නේ කොහොමද? සාරියේ ලස්සන දකින්නට සාහිත්‍ය ඇසකින් බලන්න ඕනෑ...