සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ කොට්ටාවේ නිවසටත් සුරාබදු ප්‍රධාන පරික්ෂකවරයෙක්ගේ රුක්මල්ගම නිවසටත් අද අළුයම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කිවේය.

මීට දින 9 යකට පෙරද රුක්මල්ගම සුරාබදු පරික්ෂකවරයාගේ නිවසට   වෙඩි තබා  උඩුමහලේ ජනෙල් සහ වීදුරුද කඩා බිඳ දමා ඇත.

මෙම ප්‍රහාරය කාගේ වැඩක් දැයි මෙතෙක් හෙළිවී නැත.