ගංජා කිලෝ 242ක් තම නිලවාහනයෙන් ප‍්‍රවාහනය කළ බව කියන සුරාබදු නිලධරයෙක් තණමල්විල උඩවලව මාර්ගයේ පහළොව හමාර කණුව මාර්ග බාධකයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද මේ දුක්
බර කිරාගෙන එන්න යනකොට පොලිසිය අල්ලා ගත්ත ද දන්නෑ.
කැතයි
මේ වාගේ ලොක්කෝ තව තැන්වලත් ඉන්නවා ඇති