ගිනිගත්හේන පැත්තේ ඇතැම් සංචාරක නිකේතනවලට එන සංචාරකයන්ගේ දඩ මස් වෙනුවෙන් නෝටන්බි‍්‍රජ් සප්ත කන්‍ය කන්ද පාමුල ශ්‍රී පාද රක්ෂිතයේ සමන් දෙවි අඩවියේ ගෝනුන් හා මුවන් මරන කල්ලියක් සිටිතියි ද පොලිසිය ඇතුළු ආයතන මේ දඩයම්කරුවන් අල්ලා ගැනීමට ක‍්‍රියා නොකරතියි ද කිලෝව රුපියල් 1500 ක මිලට ගන්නා ඇතැම් හෝටල පුංචි මස් බඳුනක් රුපියල් දෙදහසක් වැනි මිලකට අලෙවි කරතියිද ගැමි යෝ  කියති.