IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුරේනිගේ නවතම ගීතයක් ළඟදීම

සුරේනි ද මෙල්  යනු වේග රිද්මය ගී මෙන්ම සංගීත ප්‍රසංගයක නැතිව බැරි ගායිකාවක්. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.

"පසුගිය දවස් ටිකේ අවුරුදු නිසා සංගීත ප්‍රසංග සඳහා සහභාගී වුණා. එහි වැඩකටයුතුත් සමග ගොඩක් කාර්යය බහුල වුණා. ඒ දේවල් අවසන් වූ නිසා අලුත් Track එකක් කරලා තියෙනවා. ඒ Track එකත් ලැබෙනකන් වැඩි විස්තරයක් කියන්නෙ නැහැ. මොකද Track එක හරියට අතට ආවට පස්සෙ මගේ රසිකයන්ව ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒකට වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නටන්න පුළුවන් වේග රිද්ම ගීතයක් වේවි. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉවර වෙච්ච Track එකත් එක්ක තවත් Track එකක් කරන්න සැලසුම් කරගෙන යනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුරේනිගේ ෆේස්බුක් ගිණුම



අදහස් (0)

සුරේනිගේ නවතම ගීතයක් ළඟදීම

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 05:32 AM

ගීතයේ වෙනස්ම ශෛලයක් හොවා දක්වමින්, වේග රිද්මයක් එම ගීතවලට එක් කරමින් රසිකයන් පිනවූ ඇය බොහෝ දෙනා ආදරය කරන චරිතයක් තමයි සුරේනි ද මෙල් කියලා කියන්නේ ඇයට මෙසේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site