බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය.

 සිය පියා නගරයට රැගෙන  ඇවිත් ගෙදර යමින් සිටි පුතා අතින් මේ අනතුර සිදු විය.