සමුපකාර දෙපාර්තමේන්තුවේ 2011 වසරේ සීදුවී යැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරිමට මධ්‍යම පළාත් හිටපු ඇමැති සරත් ඒකනායක මහතා අද (22) මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණියහ.
සමුපකාර දෙපාර්තමේන්තුවේ 2011 වසරේ සීදුවී යැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරිමට මධ්‍යම පළාත් හිටපු ඇමැති සරත් ඒකනායක මහතා අද (22) මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! වසරකට වරක් නිල නිවසේ දන්සල් දෙන්නේ මේවායෙන්ද? මමත් ඇවිල්ලා කාලා තියනවා. බොහොම රසට දෙනවා. දන්නවා නම් පැත්ත පළාතට යන්නේ නැහැ (නි)
අබරන්, ලංකාවේ නොවෙයිද ඉන්නේ? (නි)
කොහොමටත් උතුරු ,නැගෙනහිර මහා ඇමතිලා හැර අනිකුත් පලාත්වල රටට බරක් වූ මේ මහා ඇමතිලා මේකට යවන්න තිබුනේ කලින්.එහෙත් සාධක සහිතව චෝදනා ඉදිරිපත් කරන්න එපයි .මේ නීලකාස හොරුන්ගේ මුහුනෙන්ම පෙනෙනවා මහජන මුදල්,සම්පත් ගසාකාපුවා. විසඳන්න ඕන ජනතා ගැටළු තියෙද්දී ,දෙයියන්ගේ හාල් කෑවා නම් විඳවන්න වෙයි ඔබලාට ..! (බ)
හොඳ විදිහට සියල්ල විසඳෙයි (නි)
හිල් වූ පා සගලකට පමණක් උරුම කම් ඇති මේ ජනතාවාදී පුත්‍රයා වන්චනිකයෙකු ලෙස අපි කෙසේ පිලිගමුද? (ර)