(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්" යැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අය වැය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිලගේ ව්‍යාපෘති බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වුනු නිසා තමයි රටට මේ වගේ වෙලා තියෙන්නේ
මූට මතක නැහැ මූත් ඉන්නේ ආණ්ඩුවේ කියල :D
උබල කියපු සුරංගනා කතාවලට 69ලක්ෂයක් රැවටිලා අන්තිමට අපිට යන්නවුනේ පශ්චාත් භාගෙන්.පිණට කන්න බලං ඉන්න උන් ඉන්නකන් හැමදාම අහන්න වෙන්නෙ සුරංගනා කථා තමයි
ආ එහෙමද? එහෙනම් අයවැයට විරුද්ධව ඡන්දය දෙයිනේ...?
අඩෝ නෑෑෑෑෑ......
ලජ්ජාවක් නැති රාජපක්ෂ කෙනෙක්.
සුරංගනා කතා ? ඔව් ,කලක් දිව්‍යලෝකය වගේ තිබුන මේ රට " හොරා කාලා " නැත්තටම නැතිකලේ මහින්ද රාජපක්ෂ නම් හොර දෙටුවත් , ඔහුගේ සහචරයනුත් , නාමල් කියන පට්ටම පට්ට හොර නාම්බත් එකාගේ හොර යහළුවනුත් බව කවුරුත් දන්නවා.
අපි ඉතින් ඇති වෙන්ඩම දැක්කනේ ඔය පුතංඩ්යගෙ බාප්පලා අප්පලා බ්ම් මට්ටටමේ අයට කෙලපු කෙලිල්ල. අනේ නිකං ඉන්නවා බයිලා කියන් නැතුව.
දැන්වත් තේරෙනවද උඹේ මහ එකත් කිව්වේ සුරංගනා කතාම තමයි කියලා.උඹලා ඔක්කොම එකයි
ජනතාව ප්‍රතික්ෂේප කරපු ,ඔහෙලා ගෙනත් දාගත්තු මිනිහා සුරංගනා කතාද කියන්නේ ?
හලෝ ඔහේ ඔය විවේචනය කරන්නේ ඔහේ තාත්තාගේ කොහේදෝ තැනක ඉන්න කොට දේශපාලනයට ආපු දේශපාලකයෙකුට නේද?
එදා බිම් මට්ටමින් ඔය හැම එකක්ම හොයලා බලලා ක්‍රියාත්මක කරපු නිසා දැන් මිනිස්සුන්ට දෙය්යනේ කියලා එදා වෙලා කන්න නෑ.
වස්සා
බලාපල්ලා මේ කියන ගොබිල දිහා.
දැන් ඔහේගේ අප්පච්චි අවුරුදු කියක් අය වැය ඉදිරිපත් කලාද ? මතකද එයා ඉෂ්ට කරපු පොරොන්දුවක් ? අපේ රටේ මෙතෙක් කල් ඉදිරිපත් කරපු ගැලරිය පිනවන අය වැය ලේඛන වලට වඩා මෙහි දියුණු ලක්ෂණ තියෙනවා නමුත් ඒවා කුහකයින්ට පෙනෙන්නේ නැහැ .
පාඩුවේ ව්‍යාපාරයක් කරගෙන හිටපු අපිව පාරට වට්ටලා තව බයිලා ලියවනවා
බලයේ හිටියා නම් ඕකම අනික් පැත්තට කියයි .අපි නොදන්නා නාමල්
රට යන අත
තොපේ මහ එවුන් කොරපු හරිය තමා ඉතිං මේ. ඉංදියාව සදට පා තබන්න ඩොලර් මි. 25. ලංකාව මි. 385. එහෙව් එවුන් එනවා දැන් උපදෙස් දෙන්න.
නැව ගිලුනත් බෑන් චුන් කියන්නෙ ඒකටද?
සුරංගනා කතා තොපිනෙ කිවිවෙ තිබුනු හැම දෙයක්ම හොරකමි කරල රට කාල දැන් එනව බබා වෙන්න තොපිට හෙනම ගහන්න ඔින
සුරංගනා කතා වැඩක් නැහැ’
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
බයිල නොගහ හිටින් හොරා ..රට විනාශ කරා තොපෙ පවුල