(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිස් වචන කතා කිරීමෙන් හෝ සුරංගනා කතා කීමෙන් වත්මන්  පරපුර වල්මත් සිතීම මුලාවක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලිබරල්වාදී ආර්ථික දැක්මක් පිළිබඳව අයවැයෙන් කතා කළ ද අයවැයේ දේශපාලන හැසිරීමෙන් ඊට හාත්පසින් වෙනස් බව ද බාකීර්මාකර් මහතා කීය.