මත්කුඩු ජාවාරමකට වැරැදිකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු ගල්කිස්සේ බේකරි හිමියකු මරා දැමීමේ කොන්ත‍්‍රාත්තුවක් සඳහා යැවු ගෝලයන් දෙදෙනා කොටි සංවිධානය හා යම් හවුලක් ඇද්දැයි ගල්කිස්ස පොලිසිය සොයයි. එක් ගෝලයකු අට වසරක් හිරේ සිටි අයකු බවත් කොටි සංවිධානය භාවිත කරන ගිනි අවි හැසිරවීමට මේ දෙදෙනාට හැකියාව ඇති බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd