සංචාරක වීසා මත තමිල්නාඩුවේ සිට රෙදි පිළි වෙළදාමට ආ ඉන්දියා වෙළෙන්දෝ අට දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනයේ ලැඟුම්හළකදී අද අත්අඩංගුවට ගනු ලැබුහ.
මිල අධික සාරී ඇතුළු රුපියල් කෝටියක පමණ රෙදි පිළි එහි තිබු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd