(ගයාන් සූරිය ආරච්චි)
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අසලදී බීමතින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබලු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පාබල හමුදා සේනාංකයට අනුයුක්ත අවුරුදු 29 ත් 40 අතර පසුවන සෙබලු හය දෙනෙකි.
සෙබලු හය දෙනාගෙන් පහර කෑමට ලක් වූ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සූර් වී පුද්ගලයෙකුට පහරදුන් සෙබළු 6ක් අත්අඩංගුවට
ජිල්බු Monday, 02 June 2025 10:12 AM
මෙන්න බොනවිරුවන්ගෙන් පලිගන්නවෝ.
රුවන් Monday, 02 June 2025 01:31 PM
රැකියාවෙන් පහ කරලා හිරේ දාන්න ඕනේ අවුරුදු 1-2ක්...