දකුණු කොරියාවේ රැකියාව කර පැමිණි අයකුගේ පානදුර මොරොන්තුඩුවේ දී මංගල උත්සවය පැවැති දිනයේ රාත්‍රීයේ සොරකු මනාලයාගේ පියාගේ කාමරයට ඇතුළුවී පවුම් 21 ක් ඇතුළු රන් භාණ්ඩ මගුල් ගෙදරට ආ අයගෙන් ලැබුණු ලියුම් කවරද සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
රුපියල් ලක්ෂ 25ක පමණ රන් අභරණ සොරාගෙන ගොස් ඇති බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අනිත් අයගේ ඒවා හොරකන් කරලා කන උන්ට නිසි දඩුවමක් නැති නිසා තමා මෙහෙම අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන්නේ. හොරකම් කරන උන්ගේ අතපය කඩන්න ඕනේ. මොන අපරාධයක්ද අර දුක් මහන්සියෙන් හම්බ කරන් අාපු මනුස්සයට කළේ (බ)