
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය.
අද දිනයේ ගනුදෙනු අවසන් වනන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12ක් ඉක්මවූ බව කොළඹ කොටස් වෙළඳපල සඳහන් කළේය.
ඒකක 403.94 ක විශාල වර්ධනයක් අද දින ප්‍රදර්ශනය කළ අතර එම වර්ධනයත් සමග අද දිනයේ ඒකක 16,341 වාර්තා වූ බවද කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් මේවා කියන්නේ? ඉස්සර ජෙප්පෝ කිව්වේ මේකට සූදුපොළ කියලනේ...!