
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව අද (23) පෙරවරුවේ පසු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය ඒකක 212 කින් ඉහළ ගොස් ඒකක 15,022.77 ක් බවට පත්වූ බවත් පිරිවැටුම රුපියල් බිලියන 3.84 ක් බවට පත්ව තිබූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන ඉතිරිකිරීමේ පොලිය විශාලලෙස පහත වැටෙනවිට එම මුදල් කොටස් වෙළෙඳ පලේ ආයෝජනයට ඇති පෙලඹීම කොටස්මිල දර්ශකය ඉහළ යාමට එක හේතුවකි...