ඉපදුණු සැනින් සහෝදර ප්‍රේමය ලෝකයට කියූ නිවුන් සහෝදරයෙක් හා සහෝදරියක් පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයේ ගුස්පුස්කුවා නුවරින් වාර්තා වේ.
කුඩා බිළිඳුන් දෙදෙනා අරුම පුදුම ලෙස අත් පටලවාගෙන සිටිති.
දැනියෙල් හා මරියා මෙලෙස මවු කුස තුළද සිටින්නට ඇතැයි වෛද්‍යවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරවල සහෝදර ප්‍රේමය වගේ නෙමෙයි අපේ රටේ !! පාසල් ගොස් ,ඉගෙන ගන්නකනුත් තියෙයි.කසාද බැඳලා වෙන් වුණාට පස්සේ දේපල වලට රණ්ඩු. අන්තිමේ දෙමව්පියන් මිය යන්නේ වැඩිහිටි නිවාසවල .ඉන්පසු මිනිය බෙදාගන්නත් රණ්ඩු.. ඒ අයගේ තැන්පත් මුදල් වලට පසුව රන්ඩු... (නි)
මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන්නේ (නි)
අනේ අපේ ලංකාවේ පොඩි දරුවන් අමුවේ අමුවේ වලට දානවා, නැත්නම් වස පොවනවා. දරුවන් නැති අයට තමයි දුක තේරෙන්නේ. මෙම දෙදෙනාව කිසිම අඩුවකින් තොරව මොවුන්ගේ දෙමව්පියන් රැකගන්න ඕනෑ කියා මම ප්‍රාර්ථනා කරමි (නි)
හරි සෝක්.(නදී)
ගිය ආත්මේ පරණ ප්‍රේමයක් වෙන්න ඇති (නි)
ඉතාම චමත්කාරජනකයි, පුදුමාකාරයි (නි)
ඕනෑම කුඩා දරුවෙක් අතට හසුවන දෙයක් තදින් ග්‍රහණය කරගන්නවා (නි)
කොහොම වුණත් මේ අත් අල්ලාගෙන ඉන්නේ බැදීම හින්දා. (නි)
මව් සෙනෙහස,සහෝදය ප්‍රේමය වචන වලින් කියල විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සොබාදහමේ පුදුම ක්‍රියාදාමයන්.කොපමණ නරුමයෙක් වුණත් තමන්ගේ අම්මට,සහෝදරයන්ට මෙල්ල වීමක් තිබෙනවා (නි)
මානුෂිකව හිතලා පොඩි දෙන්නා ලස්සනයි කියලා කියන්නකෝ (නි)
බන්දු, ඔයා නම් මෙලෝ වැඩක් නැහැ. එහෙනම් හැම නිවුන් ළමයෙක්ම අත් පටලවාගෙන ඉන්න ඕනෑනේ (නි)
උතුම් සහෝදර සෙනෙහස නම් මෙයයි (නි)
අත් පටලවාගෙන නොවෙයි කවුරුහරි හිතාමතා පටලවලා ගත්ත ඡායාරූපයක්. ඔයවගේ දේවල් ඉඳහිට කරන්නට නිර්මාණශීලී පුද්ගලයන් ඉන්නවා. හොද නිර්මාණයක්.(නදී)
අර ලෝකන්තෙට පැනපු ජෝඩුවවද්ද මේ ? අනේ වාසනාවන්! (නි)
හුරතල් පැටවූ දෙන්නෙක්
හරිම හුරකල් මූණු පොඩි දෙක සංසාරේ බැදීම් කියාපානවා වගේ.(නදී)
අපි හැමෝම සහෝදර ප්‍රේමයෙන් තමා ඉපදෙන්නේ. ඒ වුනාට එම බැම්ම කඩාබිඳ දමන්නේ මෙලොව ජිවන චක්‍රය ස්පර්ශ වන සැනෙකින් ම නොවේද ? (නි)
හමගේ දෑස් පින්කර තිබෙනවා මෙවන් දසුනක් දකින්න (නි)
බඳු කිව්වොත් කියන්නේ පණ්ඩිත කතාවක්. ඔයා ආචාර්යගේ නෑයෙක්ද? (නදී)
බන්දුට නම දාන්න තිබුනේ ජම්බු කියලා (නි)
අනේ! ශෝක් හරිම ලස්සනයි අනේ (නි)
සහෝදර ප්‍රේමය හැමදාම තියෙනවා නම් ලෝකේ මීට වඩා ලස්සනයි. අද කාලේ මාතෘ ප්‍රේමයත් නැතිවීගෙන යනවා. (නි)
අද වගේම හැමදාමත් සහෝදර ප්‍රේමය පවතින්නයි පතමි (නි)
ඇත්තටම හරිම චමත්කාර දසුනක්. (නි)
ඔය බැදිම සදාකල් පවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
හරියට අපේ ආණ්ඩු පක්ෂයි විපක්ෂයි වගේ. (නි)
අද වගේම හැමදාමත් සහෝදර ප්‍රේමය පවතින්නයි ප්‍රාර්ථනා කරමි (නි)
අහවලාගේ පවුලේ දෙන්නෙක් නෙමෙයි නේද? (නි)
සංසාර ගත බැදීමක් වගේ.. (නි)
දෙන්නම හරිම ලස්සනයි. (නි)
තවත් ෆොටෝ දාන්නකෝ (නි)
මෙතන පෙමක් නැති වුණත් අරුම පුදුම දෙයක් නම් වෙලා තියෙනවා. මේ ලෝකේ තවත් ගොඩක් දේවල් තියනවා මීට වඩා පුදුම. ලංකාදීප ඔබට ස්තුති මේ පුවතට! (නි)
දැනියෙල්, මරියා, ඔන්න ලොකු මහත් වෙලා මොනම දේකටවත් රණ්ඩු සරුවල් කරගන්න එහෙම බැහැ හොදේ. එහෙම වුනොත් මේ පින්තූරේ අගෙත් නැතිව යනවා. (නි)
කුඩා පරීක්ෂණයක් කරන්න කියමු. වෙනත් බිළිදෙක් ළගින් වෙන වෙනම මේ බිලිදුන් දෙදෙනා තබන්න. අත් අල්ලනවද කියල බලන්න. (නි)
මවු කුස තුලදී කිසිම ලෙසකින් බිලිඳුන් එකිනකට ගෑ වෙන්නේ නැත (නි)
හරිම ලස්සන දසුනක්. (නි)
රන් ටිකිරි සිනා මුව මුව පාලා, ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වුවා. (නි)
ගොඩක් ලස්සන පැටවූ දෙන්නෙක්. හරි ෂෝක් (නි)