(යොහාන් බාසුර)
විදුලි බල මණ්ඩලයේ මගින් දන්වා ඇති පරිදි සියයට තුනක විදුලි බිල අඩු කිරීමට තමා එකඟ නොවන බවත් තමාගේ කැමැත්ත සියයට 20 විදුලි බිල අඩු කිරීම බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) පැවසීය.
(යොහාන් බාසුර)
විදුලි බල මණ්ඩලයේ මගින් දන්වා ඇති පරිදි සියයට තුනක විදුලි බිල අඩු කිරීමට තමා එකඟ නොවන බවත් තමාගේ කැමැත්ත සියයට 20 විදුලි බිල අඩු කිරීම බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු සටන් කරන්නේ ජනතාව වෙනුවෙන් නොව ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට ළඟා වීමටයි.
මිනිස්සු වෙනුවෙන් කතා කෙරුව එකම රාජ්‍ය නිලධාරියා ,දැන් රනිල් රාජපක්ෂ කල්ලියේ තර්ජනයට ලක්වෙලා
ඇත්තටම සියයට තුනක් ප්‍රමාණවත් නැහැ. අඩුම තරමින් සියයට හතලිහකින් වත් අඩුකල යුතුය .මොකද මණ්ඩලයේ එවුන් කෝටි තුන්සිය ගණනක් ප්‍රසාද දීමනා ගත්තා කියන්නෙ ලොකු ලාභයක්නි ලැබූ නිසා කියලා හිතෙනවා
අන්තිමට 5$% කින් වගේ අඩු කරයි
මුං එලවන්නම ඕන . ඔයිට වඩා හොඳයි වෙනස් නොකරන එක. 225 ට ඒසී දාගෙන රට විනාශ කරන්න අපි බිල ගෙවන්න ඕන . ඊලඟ සැරේ මුං එකෙකු වත් පාර්ලිමේන්තුවේ යවන්න එපා. මහ එකා මොන ඡන්ද පදනමකින්ද මේ රට විකුණලා දාන්න හදන්නේ .
ඔබ හරි ජනක මහත්තය. ඒ්ත ඔබත් එක්ක ඉන්න අනෙක් අය ඇන්දුවෙ හෙන්චයියල ඔකට කැමති වෙයිද
මෙයා නිකන් කියවනවා විතරයි .වැඩි කරනකොටත් කිවුවේ වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා
අපේ සමිතියේ බුදු මැදුරේ ආලෝකය සඳහා විදුලි බිලේම සඳහන් පරිදි පිරිවැය රුපියල් ගාස්තුව 168 යි, අයකිරීම රුපියල් 1200යි. ගෙදර පිරිවැය 4071යි, අය කිරීම 6782යි. මේ කණ්ඩායමට මොනවා කලොත්ද වටින්නේ ?
විදුලි බිල 20% කින් අඩුකිරීමට ඇති හැකියාව ජනක රත්නායක මහතාගෙන් ලබා ගෙන එය හැකිනම් ජනතාවට සහනය ලබා දෙන්න.