IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සියයට 80 නැති නම් උසස් පෙළ බෑ

(රංජන් කස්තුරි)

ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80 නොපැමිණෙන සිසුනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව නොලැබෙන බව ද අධ්‍යාපන ඇමැති කීය.

එහෙත් 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම නීතිය බල නොපානා බව ද ඔහු කීය.



අදහස් (5)

සියයට 80 නැති නම් උසස් පෙළ බෑ

chandima Monday, 28 November 2022 10:28 PM

දියුණු රටවල්වල විශ්ව විද්‍යාල ප්‍රෙව්ශ විභාගය සමත්වීම එක දෙයක්... පාඨශාලා අධ්‍යාපනය සම්පූර්ණ කිරීම තව දෙයක්. විශ්ව විද්‍යාල ප්‍රෙව්ශයට ඉදිරිපත් නොවී වුණත් 12 නැතිනම් 13 වසර සමත්වී යා හැකි තාක්ෂණික පාසල් තිබෙනවා. ඒ නිසා 80% පැමිණීම නැති ළමුන්ට උසස්පෙළ අධ්‍යාපනය අවසන් කිරීමේ සහතිකය නොදී විශ්ව විද්‍යාල ප්‍රෙව්ශයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්න බැරිද? 

:       0       2

sampath Monday, 28 November 2022 11:26 PM

80% ක් උගන්වන්නෙ නැති පාසල්වල පරිපලකයන් සහ ගුරුවරුන්ට වැටුප් නතර කලානම් නරකද අද ටියුෂන් නැත්නම් ඔය එක ප්‍රතිපලයක්වත් නොවෙන්න තිබුන. පාසල් පුලුවන් තරමක් පුද්ගලික කරනය කල යුතුයි .

:       1       0

එකම විෂය දෙතැනක ඉගෙනගන්න අපේ ඉස්කෝලෙ..! Monday, 28 November 2022 11:58 PM

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් 80%ක් වත් පාසලට පැමිණිම කල යුතුයි කිව්වද බොහෝ පාසල්වල 20%ක් පමනක් උගන්වන බව තහවුරු වන නිසාම ලමයි 99% පුද්ගලික පන්ති වෙත කාලය යොමුකරයි...! හැබැයි ඉහලම සමර්ථ සමඟ ප්‍රථිඵල ආවහම ගිය ඉස්කෝලෙ නම පත්තරෙ පින්තූර සමඟ දාල පෙන්වනවා ...! එය දැනගත් ටියුෂන් මාස්ටර්ලා ඒ පාසල් අවට පෝස්ටර් දාල වැඩ පෙන්වනවා.... සල්ලි උතුරවලම! එකම විෂය දෙතැනක ඉගෙනගන්න අපේ ඉස්කෝලෙ..!

:       0       0

සුරංගොඩ Tuesday, 29 November 2022 05:32 AM

2023 වසරේ දෙවැනි වරට සිටින අයට නීතිය මොකක්ද

:       0       0

janaka Tuesday, 29 November 2022 10:14 AM

අලුතින් නීති එපා. ඕක පරණ රූල් එකක්... ඒක ක්‍රියාත්මක කරන්න... මොකද උසස්පෙළ ළමයි ඉස්කෝලෙ යන්නේ නැහැ. නිකන් උසස්පෙළ ගුරුවරුන්ට පඩි දෙන්න ඕනෑ නැහැ. එයාලාට වෙන රාජකාරියක් පවරන්න. එහෙම ඇතිනම් ළමයින්ට පාසල් එන්න කියන්න... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site