පළාත් පාලන මැතිවරණය නිම කිරීමට පැය එක හමාරක් තිබිය දී පළාත් පාලන ආයතන 23 ඡන්ද ප‍්‍රකාශ කිරීම සියයට 55 පමණ ප‍්‍රකාශ කැර ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. මනාප අංක බෙදා හැරීම් සිද්ධි 18ක් හැරුණු විට කොළඹ කිසිදු බරපතල සිද්ධියක් වාර්තා වී නැතැයි ද කැෆේ සංවිධානය කියයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd