පුංචි ඡන්දයේ දී සියයට 55 - 60 අතර ප‍්‍රමාණයක් ඡන්දය ප‍්‍රකාශ කැර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 89 වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. ඡන්ද පත‍්‍රිකා පැහැර ගැනීම්, තර්ජනය කිරීම්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ද ඒ අතර වෙයි. කොලොන්නාවේ ඡන්ද මධ්‍යස්ථානයක් අසාන්නයට ආ රජයේ ප‍්‍රබල දේශපානාඥයකු ඡන්ද දායකයනට තර්ජනය කිරීම් සිදු කළ බව ඡන්ද දායකයෝ පිරිසක් කියති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd