ගල්ගමුව සියඹලන්ගමුව ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ බිඳ දැමූ සියඹලන්ගමුවේ ‘වම් තනි දළයා‘ ගල්ගමුව හා මීගලෑව වනජීවී නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයකින් අල්ලා ගනු ලැබීය.
වයඹ වන අලි කළමනාකරණ ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රකාශ කළේ ජාතික වනෝද්‍යානයකට අලියා මුදාහරින බවයි.
ඡායාරූප - සංජීව රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකෙන් දෙයක් කළාමයි. 4 වැනිදා ප. ව 9.00 අපේ වත්ත උඩින් මෙයා ගියා. අපේ තාත්ත බේරුනේ 99න්. මම ගල්ගමුව වනජීවී එකට කෝල් 10ක් විතර ගත්ත .එකක්වත් ආන්ස්වර් කළේ නෑ. (බ)
ඔයාලගේ වත්ත උඩින් මෙයා ගියාද, එයාලගේ වත්තේ ඔයාල ඉන්නවද (බ)
ඔය සතාට කරදරයක් කරන්න එපා (නි)
දැක්කහමත් බය හිතෙනවා (නි)