බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු හය දෙනකුට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර 27 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කළ කළ දේ පළ පළ දේ! (නි)
මේ නඩුව අවසානවීම ගැන සතුටුයි (නි)
මොකක්ද දන්නෙ නැහැ අවසාන තීන්දුව? (නි)
තීන්දුව මොකක් වෙයිද? (ර)
ප්‍රසන්න අන් අයගේ අදහස් විවේචනය නොකර ලිපියට අදාලව ඔබේ අදහස ලියන්න. සමන් ලියල තිබෙන්නේ ඔහුගේ අදහස .ලිපියට අදාලව ඔබේ අදහස කුමක්ද. (බ)
වැරදි අයට දඩුවම් දෙන්න. (ර)
තීන්දුව නම් වැරදි කරුවන්ට දඩුවම් දීමයි. (ර)
ඇති යාන්තම්... (නි)
අන්තිමට වැරදිකාරයෙක් නැති වෙයිද දන්නේ නැහැ. (ර)
හොද ආරංචියක්.......! (බ)
තීන්දුව කියන්නත් මාස ගානක් ? (ර)
ඔප්පු කරන්න සාක්කි මදි කියයි. (ර)
වාස් මහත්තය සියලු චෝදනාවන්ගෙන් හොඳ වන්දියක් සහිතව නිදහස් වී ලක්දිව අනාගත ප්‍රබල දෙසපලකයෙකු වීමට වාසනාව දහිරිය ලැබේවා !!! (ස)
වාස් ගේ බිරිද සියාම් සමග අනියම් සම්බන්ධයක් තිබුන බව දන්නේ සුළු පිරිසකි (බ)
සමන්.... වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ඔබලාගේ උපදෙස් අධිකරණයට අවශ්‍ය නැත. (බ)
මම මේ නඩුවේ දෙපැත්තේම සාක්ෂි ගොඩක් හොඳින් සළකා බැලුවා. මගේ තීරණය මම පසුවට කියන්නම් (නි)