ගම්පහ වෙසක් කලාපය අප පස්වරු 7ට පමණ ආරම්භ විය. ගම්පහ එක්සත් වෙළෙද ප්‍රජාව ඉදිරිපත් කරන අපන්නක ජාතිකය විදහා දක්වන තොරණ දුම්රිය පොළ ඉදිරිපිට ද, නාගරික එක්සත් වෙළෙඳ සංගමය ඉදිරිපත් කරන සමුද්‍ර වාණිජ ජාතකය විදහා දක්වන තොරණ ගම්පහ බස් නැවතුම අසල ද ප්‍රදර්ශනය කෙරේ. අද මධ්‍යම රාත්‍රිය වනතුරු තොරණ නැරඹීමට අති විශාල ජනකායක් ගම්පහට පැමිණෙමින් සිටි අතර දැඩි වාහන තදබදයක් ද පැවැතිණි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දෙනාට සුභ වෙසක් මංගල්‍යක් වේවා!(නදී)
මමත් ගම්පහ. හරිම සතුටුයි. සැමටම සුබ වෙසක් මංගල්ල්‍යයක් වේවා! (නි)
අපිටත් ලංකාවේ ඉන්න තිබුනානම් සතුටුයි. ලංකාදීප මෙහෙම හරි පින්තූර දාන එක හොදයි.(නදී)
මටත් ලංකාවේ ඉන්න තිබුනානම්.(අ)
හරිම ලස්සනයි 2011 අවුරුද්දෙ ගම්පහ තොරන් බැලුවා අපිත්. මේ සැරේ පින්තුර හරි දැකිම සතුටක්.(නදී)
ගොඩක් ලස්සනයි.(නදී)
මම නැවක වැඩ කරන කපිතාන් වරයෙක්, දැනටත් ඉන්නේ මුහුදේ. වාරයකට ආසන්නව. අන්තර් ජාල පහසුකම් ලැබුනොත් ලංකාදීපය බලනවා. ස්තුතියි පින්තුර වලට.(නදී)