මර්වින් පෙරේරා කියන්නේ ලාංකික සංගීත කලාවේ එක් පුරුකක් කිව්වොත් එය නිවැරදියි. එමෙන්ම ඔහුගේ පුත්‍රයා වන අමල් පෙරේරාත් ලංකාවට බිහිවූ දක්ෂ ගායකයෙක්. තම පියා මෙන්ම තමන්ටම ආවේණික කලාවක් ඔස්සේ ජනප්‍රියත්වක් හිමි ඔහු මෙන්ම, ඔහුගේ පුත්‍රයාද තවත් තරුවකි.
අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය තරුවකි. ඔහු විසින් ගායනා කරන ගීතයන් සඳහා ඉහළ ප්‍රතිචාර මෙන්ම ඔහුටම වෙන්වූ රසික පිරිසක් ගොඩනැගෙමින් තිබෙනවා. සීයාගේ සහ තාත්තගේ අඩිපාරේ යන පුත්‍රයෙකු ලෙස මොහුව හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැති බවද මේ ගීතයන් අහන ඔබටම වැටහෙනු ඇති.
ඩිලාන් ක්‍රිෂාන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd