දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා  වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක්  ඡායාරූප ගැනීමට විශේෂ කුටියකදී දැන් සලසා ඇත.

ලාංකිකයකුගෙන් ඒ සඳහා රුපියල් සියයක් අය කිරීමට යයි.