කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සමන් ජයලත් ලබන 16 වැනි දා තෙක් යළි රාමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
ඔහුගේ ඩීඑන්ඒ හා සේයා දැරියගේ ශරීරයේ තිබූ ආගතුක ජෛවීය ද්‍රව්‍යවල ඩී එන් ඒ ගැලපෙන බව බොරැල්ල ජින්ටෙක් ආයතනය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
සැකකරු මහේස්ත්‍රාත් ඉදිරියේ කළ ප්‍රකාශයේ පිටපතක් රහස් පොලිසියට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා උසාවි ලේඛකාධිකාරීට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් එල්ලුම් ගහ ගෙනෙන්නම ඕනෑ (නි)
කොණ්ඩයා ආවද දන්නෙ නැහැ අයියාව බලන්න? (නි)
හොද දඩුවමක් දෙන්න ඕන. (ර)
කවුරුහෝ වරදක් කළානම් එයාට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. නමුත් මා භික්ෂුවක් වශයෙන් මරන දඬුවම මෙවැනි අනුමත නොකරමි.නමුත් මෙයා නිසා මල් කැකුළක් නැතිවුණා. එම දියණියගේ පියාට රැකියාව නැතිවුණා. පාසල් ළමයකුට කළු පැල්ලම් ඇතිවුණා. තව බොහෝ දෙනකුට කරදර වුණා. ඒ නිසා ජීවිතාන්තය ද්වා මෙවැනි වැරදි නොවෙන්න දඬුවමක් දිය යුතුයි (බ)