(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
සීනි බදු වංචාවෙන් රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගය පක්ෂ රජයක් යටතේ නැවත අයකර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මොන කතාද. හිටන් පහුගිය කාලෙ කිවෙ ඒයාට වුනු අකටයුත්තක්. සමාගමෙ කට්ටිය එක්ක එකතුවෙලා ලොක්කාගෙ මනදිරයෙදි සලකපු විදිය. අපි දන්නෙත් ප්‍රසිද්ද මාධ්‍ය වලින් කියපු නිසයි.
මහලොකුවට වැල් වටාරම් කියවනවා.කියවලා අන්තිමට කියනවා සමහර දේශපාලකයෝ නිලදාරී කියලා.අපි හිතා ගන්න ඕනා එතකොට ඒ කවු ද?ඕක ඇතුලේ ඉන්න සෙට් එකම ඔහොම තමා.නමක් ගමක් කෙලින් කියන්න කොන්ද පන නෑ.කාගේ කාගේ කිල්ලෝට වලත් ටික ටික හුනු නේ.