ශ්රී ලංකා ටෙනිස් සංගමය සහ ආදී ආනන්දීය ක‍්‍රීඩා සමාජයේ ටෙනිස් කමිටුව එක්ව මෙහෙයවන සමස්ත ලංකා අන්තර් පාසල් වයස 10 න් පහළ ටෙනිස් තරගාවලිය හෙට (30) ඇරැඹෙයි. තරගාවලිය ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. මෙම තරගාවලියට දිවයිනේ පාසල් කණ්ඩායම් 87 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 870 ක් සහභාගිවෙති. පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට තරගාවලිය රතුපාට පන්දු, තැඹිලිපාට පන්දු සහ කොළපාට පන්දු ලෙස කොටස් තුනකින් ක‍්‍රියාත්මක වේ. එහිදී එම කාණ්ඩ තුනේ ජයග‍්‍රාහී කණ්ඩායම් තෝරා ගනු ලබයි. තරගාවලියට බාර්ට්ලීට් ෆිනෑන්ස් සමාගම අනුග‍්‍රහය දක්වයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd