සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. නාරහේන්පිට ශාලිකා කරී් ඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහල ගෝල 2-0 කින් පරදවා රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ජය ලැබුහ. රාජකීය විදුහල වෙනුවෙන් එස්.අහ්මඞ් සහ මුස්රාෆ් උවයිස් ජයගරා්්කහී ගෝල දෙක ලබා ගත්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd