ලේඩි ගාගා ග්‍රෑම් සම්මාන උලෙළට සහභාගි වීමට මිනිත්තු කිහිපයකට ප්‍රථමයෙන් සිය සිරුරේ ටැටූ විලාසිතාවක් ඇඳ ගැනීම වෙනුවෙන් කාලය වෙන්කර තිබුණා. ඒ තම ජීවිතය වෙනස්ම මගකට යොමු කර සංගීත ජීවිතයේ ඉදිරියට යෑමට උපකාර කළල පසුගියදා මියගිය ඩේ විඩ් බෝවීගේ රුව තම සිරුරේ ඇඳගැනීම වෙනුවෙන්. මෙම ටැටූවත් සමග ඇයගේ සිරුරේ ඇඳ ටැටූ සංඛ්යාව 18 ක් වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd