පොදු රාජ්‍ය මන්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා සැම්බියා උප ජනාධිපති ආචාර්‍ය ගයි ස්කොට් මහතා දිවයිනට පැමිණියේය.
සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහ පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් මෙරටට පැමිණි සැම්බියා උප ජනපති ඇතුළු දුත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි පිළිගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන තද ලොක්කො ටිකක් වගෙයි ගොඩ බැහැලා තියෙන්නේ (නි)
කවුරු ආවත් මෙවර අපිට පාරේ ප්‍රශ්න නැහැ (නි)
සැක සංකා දුරලීමට හේතු වාසනා වේවා. (ස)
ඇත්තටම අපි හරිම වාසනාවන්තයි. (ස)