සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. 

සිම්බාබ්වේ කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී පාකිස්තානය පරාජයට පත්කළ දෙවැනි අවස්ථාව මෙය විය. ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත් සිකන්දර් රාසා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 

-036 

වැඩි විස්තර සඳහා

පිවිසෙන්න