
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය වර්ෂාව නිසා අත්හැර දැමීම හේතුවෙන් එක් ලකුණක් ලබා සිටින සිම්බාබ්වේ පිල ‘බී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී පරාජයට පත්වූ පාකිස්තානය පසුවන්නේ ‘බී’කාණ්ඩයේ පස්වැනි ස්ථානයේය.

036
වැඩි විස්තර සඳහා
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd