රුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් ග්‍රෑම් 400 ක් සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපළීට පැමිණි මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අද (22) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
එම රන් තොගය එළියට ගත් බව ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් දිය යුතුයි. (ර)
අනේ මන්දා මේ අමාත්‍යංශය ගැන ඇහෙන්නෙම නරක ආරංචිමයි (බ)
බේරුනා ඇති පස්ස. (ර)
මෙවැනි අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ අනික් අයටත් ඉගෙන ගන්න. (ර)
හොඳ දඬුවමක් දෙන්න ඕනේ මතක හිටින්න. (ර)
ඔය වගේ දේවල් ලංකාවට අලුත් නැහැ. එත්, නීති විරෝධී දේවල් කරන්න අදාළ ආයතනවල උදවියගේත් අවශ්‍ය පමණට සහයෝගයක් නැතිව මේවා කරන්න බැහැ. සීයක් පැන්නුවොත්, එකයි අහුවෙන්නේ. ඒ එකටත් අවශ්‍ය විදිහට දඬුවම් ලැබෙන්නේ නැති එකයි වැරැද්ද. (ර)