සාම්පුර්හි යෝජිත තාප බලාගාරය ඉදිකිරීම නිසා ඉඩම් අහිමි වු පවුල් විසිඅටකට හැබිටාට් හියුමනිටි ශ්‍රී ලංකා හා අයිෆා ආයතනයේ මුල්‍ය ආධාරයෙන් යුද හමුදාව ඉදිකළ නිවාස විසි අටක් එම පවුල් වලට අද (04) බාර දුන්නේය.
ත්‍රිකුණාමල දිසාපති රංජිත්ද සිල්වා මේර්ජ ජනරාල් ලාල් පෙරේරා හා රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ යන මහත්වරුන් අතින් නිවාස හිමියෝ යතුරු බාර ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවා දුන්නත් වාඩිවෙලා ඉන්න කාගෙවත් මුහුණේ සතුටක් තියනවද? හිත ඇතුලේ "ඊළම"? (නි)
නයින්ට කිරි පොවනවද මන්දා.(නදී)
කළයුතු කාර්යයක්. අවබෝදය ඉතා වැදගත්! (නි)
අහිමි වුණු ගෙවල් වලට ගෙවල් දෙන්නේ නැද්ද එතකොට? (නදී)
ඇත්තෙන්ම මානුෂිකත්වයේ හැගිම් දනවන ලස්සන පින්තූර.(නදී)