
(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)
ඇඹිලිපිටිය නවනගරයේ ගරාජයකට ගෙන්විත් දමා තිබු නවීන මෝටර් රථය මිද්දෙණියේ සම්පත් මනම්පේරි යන අය භාවිතා කළ බවට සැකකර සිය බාරයට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.
එම ගරාජයේ හිමිකරු නොසිටි අවස්ථාවක අලුත්වැඩියා කටයුත්තක් සදහා කිසියම් පුද්ගලයකු විසින් පසුගිය 07දා ගරාජයට ගෙනවිත් දමාඇති බව පොලීසිය කියයි.එහෙත් එම මෝටර් රථය ගෙන්විත් දැමූ පුදගලයාගේ දුරකථනය විසන්ධි කරතිබීම නිසා ගරාජ් හිමියා පොලිසිය ට පැමිණිලි කර තිබිණි.
පසුව ඇඹිලිපිටිය පොලීසිය කළ පරීක්ෂාවකදී එම මෝටර් රථය අයිස් කන්ටේනර සම්බන්ධ සිද්ධියේ අතුරුදන් සැකකාර සම්පත් මනම්පේරි යන අයගේ බවට අනාවරණය කරගෙන තිබේ.
ඒඅනුව මෝටර් රථය ඇඹිලිපිටිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සම්පත් මනම්පේරිගේ මෝටර් රියක් ඇඹිලිපිටියෙන් සොයාගනී
ජිල්බු Wednesday, 10 September 2025 02:40 PM
අර මොනවත්ම දන්නැති අක්ක නංගිගෙන් ඇහුවොත් තොරතුරු දැනගන්න බැරිවෙයි. ලෝයර් පස්සෙන් ඉඳලා හම් හම්ම් කියනවානේ.