
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී සිටින ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
මෙම තරගාවලියේ නීති රීති අනුව, කොරෝනා ආසාදිත ක්‍රීඩකයකුට වුවද තරග කිරීමේ අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති තරගයේදී ක්‍රීඩා කළ අයර්ලන්තයේ ජෝර්ජ් ඩොක්රල් තරගයට සහභාගි වූ අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය අසාදනය වී තිබිණ.
සම්පූර්ණ විස්තර සඳහා
වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd