IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සමනලීව වැඩිය දකින්න නැහැලු

20160311-ent-150

පසුගිය දිනවල කතා නොකෙරුණු චරිතයක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඇය වැඩි වශයෙන් සිනමාවේ දක්නට නොලැබුන එක ඒ සඳහා හේතුවක් ලෙස කිව හැක. කෙසේ නමුත් සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගත කරන බවයි අප සමග පැවසුවේ.

ඇය වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේදී ඇගේ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිත බවයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිත ඇති අතර, ඇය මෙම අවුරුද්දේ සංජීව පුෂ්ප කුමාරගේ "දැවෙන විහඟුන්" චිත්‍රපට රූගත කිරීම් අවසන් කර ඇත.

ඊට අමරතව තවත් විශේෂ කරුණක් ලෙස ඇය සඳහන් කරේ ඇය රංගනයෙන් දායක වූ "මෝටර් බයිසිකල්" චිත්‍රපටය, "ප්‍රේමය නම්", "නිම්නයක හුදකලාව" යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙයි යන බලාපොරොත්තුවත් සමගයි.

 

ඡායාරූප - චානුක කුලසේකර

 

20160311-ent-138
20160311-ent-139
20160311-ent-140
20160311-ent-141
20160311-ent-142
20160311-ent-143
20160311-ent-144
20160311-ent-145
20160311-ent-146
20160311-ent-147
20160311-ent-148
20160311-ent-149
20160311-ent-151



අදහස් (0)

සමනලීව වැඩිය දකින්න නැහැලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site