
(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අද (25) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි
බද්රානි Saturday, 26 November 2022 02:56 AM
ටියුෂන් මාස්ටරලගේ ප්‍රශ්න, උත්තර, කටපාඩම්, ගිරාපෝතක අධ්‍යාපනයේ ප්‍රතිපල ලංකාවට ලොකු උනාට ලෝකෙට නම් ඉතින් ශතග පහක වටිනාකමක් නැහැ. හැබැයි ඉතින් පිටරටකට පැනගන්න වීසා එකක් ඉල්ලද්දී නම් ඔය සහතික කොලයේ යම් වටිනාකමක් තියනවා. සුද්දෝ තවමත් හිතාගෙන ඉන්නේ ඔවුන් දුන්නු අධ්‍යාපනය තවමත් මේ රටේ ඇතියි කියලයි. අන්න ඒ නිසා, සුද්දන්ව රවට්ටන්න මේ සහතික කොළෙත් අනාගතයේදී වැදගත් වේවි..