
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ කළ සංචාරයට අදාළව කරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටම වන්දි නඩුවට බයවෙලා. බලෙන් ආවත් ආපහු හරවලා යවන සයිස් එකක් තියෙන්නේ. පච වීමේ කෙලවරක් නෑනෙ.
ලියුම නීත්‍යානුකූල බව එංගලන්තේ විශ්ව විද්‍යාලය කිව්වද දන්නේ නැහැ දැන් රිවර්ස් කරන්නේ.