
(මදුශානි අබේසිංහ)
මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රධාන දෙහිඅත්තකණ්ඩිය, දිවුලපතාන, අම්පාර, මඩකලපුව, ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ඒකරාශි වී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මග අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඒකරාශී වෙමින් මඩකලපුව, අම්පාර, දිවුලපතාන යන ප්‍රදේශවල පාරම්පරිකව හේන් වගා කරන සිංහල ගොවි පවුල් බලහත්කාරයෙන් එම ඉඩම්වලින් ඉවත් කරන බවත්, මේ පිලිබද මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා කරදියනාරු පොලිසියට පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිල්ල වහාම ඉවත්කරක කරගන්නා ලෙසත්,දෙමළ මුස්ලිම් ජනතාවට සේම නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවටද ඉඩම් අයිතිය ලබාදීමට රජය සහ අදාළ දේශපාලන අධිකාරියත් වහාම මැදිහත්ව ලෙසද අම්පිටියෙ සුමනරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන් .නමුත් හැසිරීම නම් ඉතාම අසෝබනයි . බුද්ධ පුත්‍රයෙක් ලෙස හැසිරෙන්න දන්නේ නැහැ . කතාකරන්න දන්නේ නැහැ . සිංහල නිලධාරීන්ට සක්කිලි විධියට කතා කරනවා නමුත් කරුණා දැක්කම සර් කියල පුකට වඳිනවා අපි දැකල තියෙනවා . රාජකාරියට බධා කලා කියලවත් අල්ලලා කුඩුවේ දැම්මොත් ටිකක් කට පරිස්සම් කරගනීවි.
ඔබේ සටනට අපේ බලවත් ප්‍රසාදය පල කරමි. රනිල් ගොයියා රට ජාතිය පාවාදීමේ කුමන්ත්රණයක ඉන්නවා. ඝෝඨාභය මහතා නැතිඑකේ පාඩුව අපිට දැනෙනවා. අනුරය බලයට ආවොත් සිංහල රටට උතුර නැගෙනහිර දෙකම නැතිවෙනවා.
අපේ හාමුදුරුවනේ ඔබට තෙරැවන් සරණ.යි ඔබ වහන්සේ විතරයි සැමදා අහිංසක සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ. ඕක ඔහොම කරන්නේ අර දෙමල මන්ත්‍රීලයි ,තුන් කාලේ එවුනුයි
මඩකලපුව අයිති මුස්ලිම්, දෙමළ අයට විතරයිද?
මේවා චීවරය දමා ගත් අයට අකැප දේවල්. බුදු බනේ හැටියට මාගේ කියා අපගේ කියා කිසිවක් නොමැත. අප සියල්ල හැරදා යම් දිනක නික්ම යනවා. ගිහියෙක් මෙය කළා නම් කමක් නැත. මේ චීවර ධාරියාගේ හැසිරීම් පාතාලයේ මැරයකු වගේ... අනුමත කළ නොහැකියි...
අබරන්, ඔයා කියන විදියට කරුණාවෙන් කිව්වොත් වැඩේ කෙරෙයිද ඔය නිලධාරීන්...? ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න. ගරු ස්වාමීන් වහන්සේට අසරණ සිංහල මිනිසුන්ට උදව් කරන්න ඇරලා...
රට ජාතිය බේරාගන්න අවස්ථාවක් නැතුව අපි දුකෙන් හිටියේ. දැන් පුළුවන් අපිට ඡන්දෙ දෙන්න ඔයා කියන පැත්තට. සාදු.. සාදු.. සාදු...