කටියාව සමෘද්ධි සංගමයේ නිලධරී ජයන්ත පත්මසිරි උප කොන්ත්‍රාත්කරුවකු වන සිසිර සේනාරත්නගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද රිමාන්ඩ් කරනු ලැබීය.
කොන්ත්‍රාත්තුවක ඇප වශයෙන් තැන්පත් කළ රුපියල් 91000ක් මුදා හරීම සඳහා රුපියල් විසි දහසක් ඉල්ලා ඉන් දස දහසක් ගනිද්දී අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශක කොමිසම ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලා ඉවර කළ නොහැකි නිසා අල්ලස් හා දුෂණ ළඟදීම නීතිගත කිරීමට බලාපොරොත්තුවන බවට ආරංචියක් ද පැතිරගියත් අරුමයක් නොවේ. (ස)
ඊයේ පෙරේද දෙන්නෙක් අහුවුනා තැන්පතු දෙලක්ෂ පනස් දාහක් ආපහුදෙන්න පගාව ලක්ෂයක් අරන්. මෙයත් ඒ අනුපාතෙට යන්න හදල වගේ. ටිකක් හිතන්න එපාය ඒ දෙන්නට වෙච්ච දේ දිහා බලලවත්. උපාධිධාරීන් නේද ඔය තනතුරු දරන්නේ? හ්ම්! (අ)
අනේ අපොයි! (නි)
වැරදි වැඩ කරන කවුරු වුණත් ඔවුන්ට දඩුවම් දිය යුතුයි. (නි)
මම ලක්ෂ 85ක ආයෝජනයක් කරන්න ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගන්න ගියා. ව්‍යාපෘතිය අනුමත කරන්න ලක්ෂ 20ක් ඉල්ලුව.මම වැඩේ අතහැරියා. (නදී)