සමෘද්ධි ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාරට එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද (25) පාර්ලිමේන්තු වට රවුමේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
ජායාරූප - ශාන්ත රත්නායක
සමෘද්ධි ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාරට එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද (25) පාර්ලිමේන්තු වට රවුමේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
ජායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා වෘත්තීය අයිතීන් දිනා ගන්න යන නායකයෙක්ද නැත්නම් ඉදිරි දේශපාලන අනාගතය හදා ගන්න නායකයෙක්ද යන්න ලොකු ප්‍රශ්නයක්. (ර)
අද අපේ රටේ හැම එක්කෙනාම ඕන විරෝධය පල කරන්නේ පාරවල් අවහිර කරලනේ. ඕකට මේ අපිට යන්න තියෙන පාරවල් වහන්නේ නැතුව අර දියවන්නාව පැත්තේ පාලු පාරවල් වලට, එහෙ කට්ටියට පේන්නත් එක්ක. ඒ ගොල්ලන්ටනේ ඕවා කියන්න ඕන. (ර)
අර ඒ දවස් වල සමෘර්දි නිලධාරී ගස් දින කොට මේ අය හිටියේ කොහෙද දන්නැහැ. ඕනවට වැඩා නිදහස මහජනතාවට කරදරයක් වේගෙන එන්නේ. (ර)